යෙරෙමියා 29:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “දාවිත්ගේ සිංහාසනයේ හිඳින රජුටත්+ ඔබ සමඟ වහල්භාවයට නොගොස් මේ නගරයේ ජීවත් වන ඔබේම සහෝදරයන්ටත්+ යෙහෝවා දෙවි පවසන මේ දේ සැලකිල්ලට ගන්න.
16 “දාවිත්ගේ සිංහාසනයේ හිඳින රජුටත්+ ඔබ සමඟ වහල්භාවයට නොගොස් මේ නගරයේ ජීවත් වන ඔබේම සහෝදරයන්ටත්+ යෙහෝවා දෙවි පවසන මේ දේ සැලකිල්ලට ගන්න.