යෙරෙමියා 26:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔබ මේ දේත් මතක තියාගන්න. ඔබ මාව මරා දැමුවොත් අහිංසකයෙකුගේ ලේ වැගිරවීම ගැන ඔබටත් මේ නගරයටත් එහි වැසියන්ටත් වග කියන්න සිදු වෙයි.+ මන්ද ඔබට මේ සියල්ල පවසන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.”+
15 නමුත් ඔබ මේ දේත් මතක තියාගන්න. ඔබ මාව මරා දැමුවොත් අහිංසකයෙකුගේ ලේ වැගිරවීම ගැන ඔබටත් මේ නගරයටත් එහි වැසියන්ටත් වග කියන්න සිදු වෙයි.+ මන්ද ඔබට මේ සියල්ල පවසන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.”+