යෙසායා 5:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුහු ගර්ජනා කරමින් ගොදුර ළඟින්ම සිටිති. ඔවුන්ගේ ගර්ජනා හඬ මුහුදේ ඝෝෂාව මෙන් වන්නේය.+ දේශය දෙස බලන ඕනෑම කෙනෙකු දකින්නේ බිය උපදවන ඝන අන්ධකාරයකි.+ මුළු අහසම වැහි වලාකුළුවලින් වැසී ඇත. යෙසායා 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පොළොව දෙස බැලුවත් ඔවුන් දකින්නේ දසත පැතිරී ඇති වේදනාව හා අඳුර පමණි.+ බලාපොරොත්තුවේ ලකුණක්වත් ඔවුන්ට දකින්න නොලැබෙයි.+ ආමොස් 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී, මම මධ්‍යාහ්න වේලාවේදී ඉර බැස යන්න සලස්වන්නෙමි.+ මහ දවාලේදී දේශය අන්ධකාරයෙන් වැසී යන්න සලස්වන්නෙමි.
30 ඔවුහු ගර්ජනා කරමින් ගොදුර ළඟින්ම සිටිති. ඔවුන්ගේ ගර්ජනා හඬ මුහුදේ ඝෝෂාව මෙන් වන්නේය.+ දේශය දෙස බලන ඕනෑම කෙනෙකු දකින්නේ බිය උපදවන ඝන අන්ධකාරයකි.+ මුළු අහසම වැහි වලාකුළුවලින් වැසී ඇත.
22 පොළොව දෙස බැලුවත් ඔවුන් දකින්නේ දසත පැතිරී ඇති වේදනාව හා අඳුර පමණි.+ බලාපොරොත්තුවේ ලකුණක්වත් ඔවුන්ට දකින්න නොලැබෙයි.+
9 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී, මම මධ්‍යාහ්න වේලාවේදී ඉර බැස යන්න සලස්වන්නෙමි.+ මහ දවාලේදී දේශය අන්ධකාරයෙන් වැසී යන්න සලස්වන්නෙමි.