යෙසායා 59:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යුක්තියත් ධර්මිෂ්ඨකමත් අපෙන් ඈත් වී තිබෙන්නේ ඒ නිසාය. ආලෝකය උදා වෙයි කියා බලාපොරොත්තු වුණත් ගන අඳුර දසත පැතිර ඇත. අප නිරතුරුවම ගමන් කරන්නේ අඳුරෙහිය.+
9 යුක්තියත් ධර්මිෂ්ඨකමත් අපෙන් ඈත් වී තිබෙන්නේ ඒ නිසාය. ආලෝකය උදා වෙයි කියා බලාපොරොත්තු වුණත් ගන අඳුර දසත පැතිර ඇත. අප නිරතුරුවම ගමන් කරන්නේ අඳුරෙහිය.+