-
යෙසායා 39:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 හෙසකියා ඒ පණිවිඩයද තෑග්ගද නිසා බොහෝ සෙයින් සතුටු විය.+ ඉන්පසු ඔහු තම වස්තු ගබඩාවේ තිබුණු සියල්ල ඔවුන්ට පෙන්වූවේය.+ ඔහු එහි තිබූ රන් රිදීද බෝල්සම් තෙල්ද+ අනර්ඝ තෙල්ද යුද්ධායුධ+ ගබඩාවද ඔහුගේ අනිකුත් වස්තු සියල්ලද ඔවුන්ට පෙන්වූවේය. හෙසකියා තම මාලිගාවෙත්+ මුළු රාජධානියෙත්+ තිබූ සෑම දෙයක්ම ඔවුන්ට පෙන්වූවේය.
-