යෙසායා 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ජනයෙනි, ඔබව සෝදිසි කරනු ලබන දවස පැමිණෙන විට ඔබ කරන්නේ කුමක්ද?+ ඈත දේශයකින් ඔබව විනාශ කිරීමට පැමිණෙන ජනයා ඉදිරියේ ඔබ කුමක් කරාවිද?+ ඔබ උපකාරය පතා දුවන්නේ කා ළඟටද?+ ඔබේ කීර්තියට සිදු වන්නේ කුමක්ද?+
3 ජනයෙනි, ඔබව සෝදිසි කරනු ලබන දවස පැමිණෙන විට ඔබ කරන්නේ කුමක්ද?+ ඈත දේශයකින් ඔබව විනාශ කිරීමට පැමිණෙන ජනයා ඉදිරියේ ඔබ කුමක් කරාවිද?+ ඔබ උපකාරය පතා දුවන්නේ කා ළඟටද?+ ඔබේ කීර්තියට සිදු වන්නේ කුමක්ද?+