හිතෝපදේශ 27:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මෝඩයෙකුව ධාන්‍ය ඇති වංගෙඩියක දමා කෙටුවත් ඔහුගේ මෝඩකම ඉවත් කිරීමට නොහැක.+ මතෙව් 19:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නැවතත් මා ඔබට කියන්නේ, ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසු බවයි.”+
24 නැවතත් මා ඔබට කියන්නේ, ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසු බවයි.”+