ගීතාවලිය 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දුෂ්ටයෝ ඔහු හා සමාන නොවෙති.ඔවුන් සුළඟින් ගසාගෙන යන දහයියා මෙනි.+ යෙරෙමියා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී යූදා හා යෙරුසලමේ වැසියන්ට මෙසේ කියනු ලැබේ. “මාගේ සෙනඟ වෙතට+ පාළුකරය හරහා වියළි සුළඟක් හමා එන්නේය.+ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒ සුළඟ හමා එන්නේය. හොෂෙයා 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් එලෙස ක්‍රියා කරන නිසා මොහොතකින් නැති වී යන අලුයම මීදුම+ හා නිමේෂයකින් නැති වී යන පිනි මෙන් ඔවුහුද නැති වී යන්නෝය. කමතෙන් ගසාගෙන යන දහයියා+ හා පියස්සේ සිදුරෙන් නඟින දුම මෙන් ඔවුහුද පහ වී යන්නෝය.
11 ඒ කාලයේදී යූදා හා යෙරුසලමේ වැසියන්ට මෙසේ කියනු ලැබේ. “මාගේ සෙනඟ වෙතට+ පාළුකරය හරහා වියළි සුළඟක් හමා එන්නේය.+ ධාන්‍ය පොළන්නවත් ඒවා පවිත්‍ර කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒ සුළඟ හමා එන්නේය.
3 ඔවුන් එලෙස ක්‍රියා කරන නිසා මොහොතකින් නැති වී යන අලුයම මීදුම+ හා නිමේෂයකින් නැති වී යන පිනි මෙන් ඔවුහුද නැති වී යන්නෝය. කමතෙන් ගසාගෙන යන දහයියා+ හා පියස්සේ සිදුරෙන් නඟින දුම මෙන් ඔවුහුද පහ වී යන්නෝය.