හොෂෙයා 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සමාරියේ ජනයෙනි, ඔබ සාදාගත් වස්සාව මට පිළිකුලකි.+ මාගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොපමණ කලක් ගත වෙයිද?+
5 සමාරියේ ජනයෙනි, ඔබ සාදාගත් වස්සාව මට පිළිකුලකි.+ මාගේ කෝපය ඔබට විරුද්ධව ඇවිළෙයි.+ ඔබේ සිත් පිරිසිදු කරගන්න තව කොපමණ කලක් ගත වෙයිද?+