ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 සනසන්න බැරි තරමටම+ මාගේ සිත ශෝකයෙන් පිරී ඇත.

  • යෙරෙමියා 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මගේ ඇස් දෙක කඳුළු උල්පතක් වී නම්+ මගේ හිස දිය පොකුණක් වී නම් මැරුම් කෑ මාගේ සෙනඟ වෙනුවෙන් දිවා රෑ දෙකේ මට හඬා වැලපීමට තිබිණ.+

  • විලාප ගී 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මම විලාප නඟමි.+ කඳුළින් මාගේ දෙකොපුල් තෙත් වී ඇත.+

      මාව සනසා, මට දිරියක් දිය හැකි කිසිවෙක් මා ළඟ නැත.

      ජය ඝෝෂා නඟන සතුරෝ නිසා+ මාගේ පුත්‍රයෝ අසරණ වී සිටිති.+

  • විලාප ගී 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 සියොන් පවුර,+ ඔබේ සෙනඟ යෙහෝවා දෙවිගේ උපකාරය අයැදිමින් හඬා වැලපෙන්නෝය.+

      ඔබත් රෑ දහවල් නොබලා හඬා වැලපෙන්න.+

      සිදු වූ විපත ගැන නොනවත්වාම කඳුළු සලන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න