ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ සේවකයන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට හා ඊශ්‍රායෙල්ට ඔබේම නාමයෙන් දිවුරා+ ඔබ දුන් මේ පොරොන්දුව සිහි කරන්න. ‘මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ මා තෝරාගත් මේ මුළු දේශයම ඔබෙන් පැවතෙන්නන්ට+ මම දෙන්නෙමි. බොහෝ කාලයකට ඔබෙන් පැවතෙන්නන්ට එම දේශය උරුම වන්නේය.’+ අනේ දෙවියනි, ඒ පොරොන්දුව අමතක කරන්න එපා.”

  • ලෙවී කතාව 26:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මම යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරන්නෙමි.+ ඊසාක් සමඟ කළ මගේ ගිවිසුමද+ ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුමද+ සිහි කරන්නෙමි. දේශයද මම සිහි කරන්නෙමි.

  • ගීතාවලිය 106:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+

      ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+

  • ලූක් 1:72
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 72 ඔහු එසේ කළේ අපගේ මුතුන්මිත්තන්ව අමතක නොකර ඔවුන් වෙනුවෙන් දයාව පෙන්වා ඇති බවත් තම ශුද්ධ ගිවිසුම අමතක කර නැති බවත් පෙන්වීමටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න