ලූක් 21:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එවිට එම දවස ඔබට උගුලක් වෙයි.+ පොළොව පුරා ජීවත් වන සෑම කෙනෙකුටම ඒ දවසට මුහුණ දෙන්න සිදු වෙයි.+