යෙරෙමියා 39:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ යටතේම ඔහුව තබාගෙන ඔහුට හොඳින් සලකන්න. ඔහුට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා.+ ඔහු ඔබෙන් ඉල්ලා සිටින දේවල් ඔහුට ඉටු කර දෙන්න.”+
12 “ඔබ යටතේම ඔහුව තබාගෙන ඔහුට හොඳින් සලකන්න. ඔහුට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා.+ ඔහු ඔබෙන් ඉල්ලා සිටින දේවල් ඔහුට ඉටු කර දෙන්න.”+