ලෙවී කතාව 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 වෙනත් ජාතීන්ගේ දේශයකදී ඔබ මිය යන්නහුය.+ ඔබේ සතුරන්ගේ දේශයේදී ඔබ විනාශ වී යනු ඇත. යෙරෙමියා 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දේශයකට+ මම ඔබව පන්නා දමන්නෙමි.+ මා ඔබට කිසි කරුණාවක් නොපෙන්වන නිසා එහිදී ඔබට රෑ දාවල් දෙකේම වෙනත් දෙවිවරුන්ට දාසකම් කිරීමට සිදු වනු ඇත.”’+ යෙරෙමියා 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.” ආමොස් 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+
13 එබැවින් ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දේශයකට+ මම ඔබව පන්නා දමන්නෙමි.+ මා ඔබට කිසි කරුණාවක් නොපෙන්වන නිසා එහිදී ඔබට රෑ දාවල් දෙකේම වෙනත් දෙවිවරුන්ට දාසකම් කිරීමට සිදු වනු ඇත.”’+
4 මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.”
27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+