ද්විතීය කතාව 32:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+ යෙසායා 42:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එබැවින් ඔහු තම දැවෙන කෝපය පිට කළේය. යුද්ධයෙන් දරුණු ලෙස පීඩා විඳින්න අපට ඉඩහැරියේය.+ යුද්ධය ගිනිදලු මෙන් අප වටා ඇවිළුණේය.+ එහෙත් අපි එයින් පාඩමක් ඉගෙනගත්තේ නැත.+ ගිනිදලු අපව දවා දැමුවේය. එහෙත් අපි එය ගණනකටවත් ගත්තේ නැත.+ හෙබ්‍රෙව් 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+
22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+
25 එබැවින් ඔහු තම දැවෙන කෝපය පිට කළේය. යුද්ධයෙන් දරුණු ලෙස පීඩා විඳින්න අපට ඉඩහැරියේය.+ යුද්ධය ගිනිදලු මෙන් අප වටා ඇවිළුණේය.+ එහෙත් අපි එයින් පාඩමක් ඉගෙනගත්තේ නැත.+ ගිනිදලු අපව දවා දැමුවේය. එහෙත් අපි එය ගණනකටවත් ගත්තේ නැත.+