ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 15:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒවා ඔවුන් නොදන්නා දේශයකට ගෙන යෑමට ඔවුන්ගේ සතුරන්ට මම ඉඩ දෙමි.+ මන්ද මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය ඇවිළී තිබෙන්නේ ඔවුන්ට විරුද්ධවය.”

  • යෙරෙමියා 17:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම ඔබට දුන් උරුමය+ ඔබ අත්හැර දැමුවහුය. එබැවින් ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට මෙහෙකාරකම් කිරීමට ඔබට සිදු වනු ඇත.+ ඔබ නිසා මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළී තිබේ.+ එය කිසිදා නිවී නොයයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න