ලෙවී කතාව 26:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මම ඔබේ පූජනීය ස්ථාන* සහමුලින්ම විනාශ කර+ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩා දමන්නෙමි. ඔබ සෑදූ පිළිකුල් රූප* සුනුවිසුනු කර ඔබේ මළ කඳන්ද ඒවා මතට විසි කරන්නෙමි.+ මම ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමි.+
30 මම ඔබේ පූජනීය ස්ථාන* සහමුලින්ම විනාශ කර+ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩා දමන්නෙමි. ඔබ සෑදූ පිළිකුල් රූප* සුනුවිසුනු කර ඔබේ මළ කඳන්ද ඒවා මතට විසි කරන්නෙමි.+ මම ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමි.+