ද්විතීය කතාව 10:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබේ ප්‍රශංසාව ලැබිය යුත්තේ ඔහු පමණයි.+ මන්ද ඔබේ දෙවි වන්නේ ඔහුයි. ඔබේ ඇස් දෙකෙන්ම ඔබ දුටු ඉතා පුදුමසහගත, බිය උපදවන දේවල් කළේ ඔහුයි.+ ගීතාවලිය 109:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 109 මා ප්‍රශංසා කරන දෙවියනි,+ නිහඬව නොසිටින්න.+
21 ඔබේ ප්‍රශංසාව ලැබිය යුත්තේ ඔහු පමණයි.+ මන්ද ඔබේ දෙවි වන්නේ ඔහුයි. ඔබේ ඇස් දෙකෙන්ම ඔබ දුටු ඉතා පුදුමසහගත, බිය උපදවන දේවල් කළේ ඔහුයි.+