යෙසායා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුහු මෙසේ කියති. “දෙවිට කැමති දෙයක් කරන්න කියන්න. අපේ ඇස් දෙකට දකින පිණිස පමා නොවී එසේ කරන්න කියන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය බලන්න අපිත් ආසයි.”+ 2 පේතෘස් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔහු පැමිණ සිටිනවා* කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද?+ අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත”+ කියා පවසන්නෝය.+
19 ඔවුහු මෙසේ කියති. “දෙවිට කැමති දෙයක් කරන්න කියන්න. අපේ ඇස් දෙකට දකින පිණිස පමා නොවී එසේ කරන්න කියන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය බලන්න අපිත් ආසයි.”+
4 “ඔහු පැමිණ සිටිනවා* කියා පොරොන්දු වුණත් සිදු වී ඇත්තේ කුමක්ද?+ අපගේ මුතුන්මිත්තන් ජීවත් වී දැන් මිය ගොස්ද අවසානයි. නමුත් මේ ලෝකය සෑදූ දා පටන් කිසි දෙයක් කිසි ලෙසකින්වත් වෙනස් වී නැත”+ කියා පවසන්නෝය.+