ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 23:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 “තමන් දුටු බොරු සිහින අනාවැකි ලෙස ප්‍රකාශ කරන්නන්ට විරුද්ධව මම ක්‍රියා කරමි. මන්ද ඔවුහු ඒ බොරු සිහින ගැන පවසමින්,+ පුරසාරම් දොඩමින්+ මාගේ සෙනඟව මුළා කරන්නෝය” කියා යෙහෝවා දෙවි පවසන්නේය.

      “අනාවැකි ප්‍රකාශ කිරීමට මම ඔවුන්ව එව්වේවත් එසේ කරන ලෙස මම ඔවුන්ට අණ කළේවත් නැත. ඒ නිසා ඔවුන් පවසන දේවලින් මේ සෙනඟට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත”+ කියාද යෙහෝවා දෙවි පවසන්නේය.

  • යෙරෙමියා 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න.

  • මීකා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “අනාගතවක්තෘවරුන් සාමයේ පණිවිඩයක් ප්‍රකාශ කරන්නේ+ ඔවුන්ට කෑමට යමක් ලැබුණොත් පමණි. නමුත් කෑමට යමක් නොදුන් අයට විරුද්ධව ඔවුහු යුද්ධය ප්‍රකාශ කරන්නෝය.+ මාගේ සෙනඟව මංමුළා කරන ඒ අනාගතවක්තෘවරුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.

  • ශෙපනියා 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහීන් ලෙස කටයුතු කරන අහංකාර පුරුෂයෝය.+ ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලෙසන්නෝය. ඔවුහු නීතිය කඩ කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න