ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 51:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබේ පුත්‍රයෝ ක්ලාන්ත වී වැටුණෝය.+ දැලට+ හසු වූ බැටළුවන් මෙන් ඔවුහු සෑම වීථියකම වැතිර සිටින්නෝය. යෙහෝවා දෙවි වන මාගේ කෝපයත්+ මාගෙන් ලැබූ දඬුවමත්+ ඔවුහු උපරිමයෙන් අද්දුටුවෝය.”

  • විලාප ගී 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 සාගතයෙන් මිය යනවාට වඩා+ කඩු පහරට ලක් වී මිය යෑම හොඳය.+

      මන්ද ඔවුහු කෑම නොමැතිව කුසගින්නේ පණ අදින්නෝය.

  • එසකියෙල් 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “මා ඔබව විනාශ කරන පිණිස ඔබට විරුද්ධව සාගතයක් ගෙනෙන්නෙමි.+ එම සාගතය දරුණු ඊතල ප්‍රහාරයක් මෙන් වන්නේය.+ මම ඒ සාගතය තව තවත් වැඩි කරන අතර ඔබේ ආහාර ගබඩාවන්* බිඳ දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න