2 රාජාවලිය 25:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ආරක්ෂක භටයන්ගේ නායකයා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු හමුදාව යෙරුසලම වටා තිබූ පවුර මුළුමනින්ම විනාශ කර දැමුවෝය.+ යෙරෙමියා 52:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද යෙරුසලමේ තිබූ සියලුම නිවෙස්ද+ උත්තමයන්ගේ නිවෙස්ද+ ගිනි තබා විනාශ කළේය.
10 ආරක්ෂක භටයන්ගේ නායකයා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු හමුදාව යෙරුසලම වටා තිබූ පවුර මුළුමනින්ම විනාශ කර දැමුවෝය.+
13 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද යෙරුසලමේ තිබූ සියලුම නිවෙස්ද+ උත්තමයන්ගේ නිවෙස්ද+ ගිනි තබා විනාශ කළේය.