ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 4:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 රෝගාතුරව කෙඳිරිගාන ස්ත්‍රියකගේ හඬක් මට ඇසේ. ඒ හඬ තම කුලුඳුල් දරුවාව බිහි කරන ස්ත්‍රියක වේදනාවෙන් නඟන හඬට සමානය.+ ඒ හඬ සියොන් දියණිය තම පණකෙන්ද රැකගන්න අමාරුවෙන් හුස්ම ගන්නා හඬයි. ඇය තම දෑත් දිගු කරමින්,+ “අනේ මට සිදු වුණ දේ බලන්න! මාව මරා දමන්න සොයන අයගෙන් මට කිසි ගැලවීමක් නැහැ”+ කියා කියන්නීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න