ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 28:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ කාලයේදී ආහස් රජ+ ඇසිරියාවේ රජවරුන්ගෙන්+ උපකාර පැතීය.

  • හොෂෙයා 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘එවිට එෆ්‍රායිම් තම රෝගී තත්වය වටහාගත්තේය. යූදා තමාගේ තුවාලය දුටුවේය.+ එබැවින් එෆ්‍රායිම්, ඇසිරියාවේ උපකාරය පතා+ මහ රජු වෙතට+ පණිවිඩකරුවන් යැව්වේය. නමුත් ඔහුටවත් ඔබේ රෝගය සුව කිරීමට නොහැකි විය.+ ඔබේ තුවාලය සුව කරන්නද ඔහුට නොහැකි විය.+

  • හොෂෙයා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එෆ්‍රායිම් මෝඩ ලෙස හැසිරෙන+ පරෙවියෙකු වැනිය.+ ඔහු උපකාරය පතා හඬගැසුවේ ඊජිප්තුවටය.+ ඔහු උපකාර පතා ඇසිරියාව පිටුපසද ගියේය.+

  • හොෂෙයා 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ යෙහෝවා දෙවිගේ දේශයේ තව වැඩි කල් ජීවත් වන්නේ නැත.+ එෆ්‍රායිම්ට නැවත ඊජිප්තුවට යන්න සිදු වෙයි.+ ඇසිරියාවේදී ඔවුන්ට අපවිත්‍ර දේ කන්න සිදු වෙයි.+

  • හොෂෙයා 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “එෆ්‍රායිම් සුළං රොදක් කෙරෙහි බලාපොරොත්තු තබා ඇත.+ දවස මුළුල්ලේ ඔවුහු පෙරදිග සුළඟ පසුපස හඹා යති.+ බොරු කීම හා ප්‍රචණ්ඩ ක්‍රියා දේශය පුරා පැතිර තිබේ.+ ඔවුහු ඇසිරියාව සමඟ ගිවිසුමක් ඇති කරගත්තෝය.+ ඊජිප්තුවට තෙල් යවන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න