යෙරෙමියා 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+ යෙරෙමියා 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ශෝකයෙන් විලාප දෙන හඬක්+ රාමාහි+ ඇසිණ. ඒ තම පුත්‍රයන් වෙනුවෙන් හඬා වැලපෙන+ රාකෙල්ගේ+ හඬයි. පුත්‍රයන් අහිමි වූ නිසා+ හඬා වැලපෙමින් සිටින ඇයව සැනසවීමට කොතෙකුත් උත්සාහ කළත් ඇය සැනසීමට කැමති වුණේ නැත.’”+
21 මරණය අපේ කවුළුවලින් එබිකම් කරයි. වීථිවල සිටින ළමුන්වද මංසන්ධිවල සිටින තරුණයන්වද විනාශ කර දමන පිණිස එය අපේ බලකොටු තුළට ඇවිත් සිටියි.”+
15 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ශෝකයෙන් විලාප දෙන හඬක්+ රාමාහි+ ඇසිණ. ඒ තම පුත්‍රයන් වෙනුවෙන් හඬා වැලපෙන+ රාකෙල්ගේ+ හඬයි. පුත්‍රයන් අහිමි වූ නිසා+ හඬා වැලපෙමින් සිටින ඇයව සැනසවීමට කොතෙකුත් උත්සාහ කළත් ඇය සැනසීමට කැමති වුණේ නැත.’”+