ගීතාවලිය 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කොපමණ කල් මා තනිව ගැටලු සමඟ පොරබදන්නද?දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?තව කොපමණ කාලයක් මාගේ සතුරා මාව යටපත් කරගෙන සිටීවිද?+ ගීතාවලිය 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මාගේ සිතේ දුක් වේදනා බොහෝය.+එබැවින් මා විඳින මේ පීඩාවලින් මාව ගලවාගන්න.+
2 කොපමණ කල් මා තනිව ගැටලු සමඟ පොරබදන්නද?දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?තව කොපමණ කාලයක් මාගේ සතුරා මාව යටපත් කරගෙන සිටීවිද?+