1 සාමුවෙල් 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වෙමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවොත්+ යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පියවරුන්ටත් විරුද්ධව ක්‍රියා කරන බව නම් ස්ථිරයි.+ 1 සාමුවෙල් 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+ ගීතාවලිය 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන් වරදකරුවන් බව ඔබ දන්නෙහිය.+ඔවුන්ගේ කූට උපායන්වලට ඔවුහුම හසු වන්නෝය.+ඔවුන් ඔබට විරුද්ධව කැරලිගසා තිබේ.+බොහෝ වැරදි කළ ඔවුන්ව පන්නා දමන්න.+ යෙසායා 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් මට සවන් නොදී දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළොත්+ ඔබ කඩුවෙන් මැරුම් කන්නහුය. මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.”+ යෙසායා 63:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+ එසකියෙල් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘වැඩි කලක් යන්න මත්තෙන් ඔබට විරුද්ධව මාගේ උදහස වගුරුවන්නෙමි.+ මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි.+ ඔබ කළ දේවලට අනුව මා ඔබව විනිශ්චය කරන්නෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු පිළිකුල්සහගත ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.
15 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වෙමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවොත්+ යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පියවරුන්ටත් විරුද්ධව ක්‍රියා කරන බව නම් ස්ථිරයි.+
23 කැරලිකාරකම+ පේන කීම තරම්ම බරපතළ පාපයක්.+ අහංකාරකම* මන්තර ගුරුකම් හා රූපවලට*+ නමස්කාර කිරීම තරම්ම දුෂ්ටකමක්. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා+ ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.”+
10 ඔවුන් වරදකරුවන් බව ඔබ දන්නෙහිය.+ඔවුන්ගේ කූට උපායන්වලට ඔවුහුම හසු වන්නෝය.+ඔවුන් ඔබට විරුද්ධව කැරලිගසා තිබේ.+බොහෝ වැරදි කළ ඔවුන්ව පන්නා දමන්න.+
20 නමුත් මට සවන් නොදී දිගටම මුරණ්ඩු ලෙස කටයුතු කළොත්+ ඔබ කඩුවෙන් මැරුම් කන්නහුය. මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.”+
10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+
8 “‘වැඩි කලක් යන්න මත්තෙන් ඔබට විරුද්ධව මාගේ උදහස වගුරුවන්නෙමි.+ මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන්නෙමි.+ ඔබ කළ දේවලට අනුව මා ඔබව විනිශ්චය කරන්නෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු පිළිකුල්සහගත ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔබට සිදු වෙයි.