ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, මම බරපතළ වැරදි කර ඇත.

      ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ වැරදිවලට සමාව දෙන්න.+

  • ගීතාවලිය 79:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 අපට ගැලවීම ලබා දෙන දෙවියනි,+

      ඔබේ නාමය ගෞරවයට පත් වන පිණිස අපට උපකාර කරන්න.+

      ඔබේ නාමය වෙනුවෙන් අපව ගලවාගන්න. අපේ පව්වලට සමාව දෙන්න.+

  • යෙරෙමියා 14:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවියනි, අපි අනේක වාරයක් ඔබට ද්‍රෝහිව ක්‍රියා කළෙමු.+ ඔබට විරුද්ධව අපි පව් කළෙමු.+ අපේ වැරදි අපට විරුද්ධව සාක්ෂි දෙයි. නමුත් ඔබේ නාමය නිසා අපට පිහිට වෙන්න.+

  • දානියෙල් 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 අනේ යෙහෝවා දෙවියනි, අපිට සවන් දෙන්න.+ අනේ යෙහෝවා දෙවියනි, අපිට සමාව දෙන්න.+ මන්ද මේ සෙනඟත් මේ නුවරත් ඔබේ නාමය දරනවා.+ යෙහෝවා, මාගේ දෙවියනි, දැන් ප්‍රමාද නොවී+ ඔබේ නාමය වෙනුවෙන් ක්‍රියා කරන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න