ලෙවී කතාව 26:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඔවුන් දේශය අත්හැර දමා යන ඒ මුළු කාලය පුරාම ඔවුන් නොපැවැත්වූ සබත්+ දිනයන් වෙනුවෙන් දේශය විවේක ගනු ඇත. ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරමින්+ මගේ අණපනත් හෙළාදුටු නිසා+ දේශය පාළුවට ගොස් තිබෙන ඒ කාලයේදී ඔවුහුද තම වරදට වන්දි ගෙවනු ඇත.+
43 ඔවුන් දේශය අත්හැර දමා යන ඒ මුළු කාලය පුරාම ඔවුන් නොපැවැත්වූ සබත්+ දිනයන් වෙනුවෙන් දේශය විවේක ගනු ඇත. ඔවුන් මගේ තීන්දු ප්‍රතික්ෂේප කරමින්+ මගේ අණපනත් හෙළාදුටු නිසා+ දේශය පාළුවට ගොස් තිබෙන ඒ කාලයේදී ඔවුහුද තම වරදට වන්දි ගෙවනු ඇත.+