රෝම 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කලින් ලියා තිබුණු ආකාරයට, “ඔබ කරන දේවල් නිසා ජාතීන් අතරේ දෙවිගේ නාමය අපහාසයට ලක් වී ඇත.”+