යොෂුවා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙත් ඔවුන්ව පන්නා දමා ඔවුන්ගේ දේශය ඔබට ලබා දුන්නේ ඔබෙත් මගෙත් දෙවි වන යෙහෝවායි.+ යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඒ දේශය ඔබට උරුම කර දුන්නා.+ නෙහෙමියා 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ ඔවුන්ට බොහෝ රාජ්‍යවල්+ හා ජාතීන්ව යටත් කර දී, දේශයේ ඉඩම්ද ඔවුන්ට බෙදා දුන්නා.+ හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ දේශයත්+ බාෂාන්හි+ රජු වූ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න ඔවුන්ට හැකි වුණා.
5 එහෙත් ඔවුන්ව පන්නා දමා ඔවුන්ගේ දේශය ඔබට ලබා දුන්නේ ඔබෙත් මගෙත් දෙවි වන යෙහෝවායි.+ යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඒ දේශය ඔබට උරුම කර දුන්නා.+
22 “ඔබ ඔවුන්ට බොහෝ රාජ්‍යවල්+ හා ජාතීන්ව යටත් කර දී, දේශයේ ඉඩම්ද ඔවුන්ට බෙදා දුන්නා.+ හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ දේශයත්+ බාෂාන්හි+ රජු වූ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න ඔවුන්ට හැකි වුණා.