ද්විතීය කතාව 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ 1 රාජාවලිය 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය. යෙසායා 65:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් කළ වැරදිවලටත් ඔවුන්ගේ පියවරුන්ගේ වැරදිවලටත් මම දඬුවම් කරන්නෙමි.+ මන්ද ඔවුහු කඳු මුදුන්වලත් හෙල්වලත් සුවඳ දුම් හා පුදපූජා ඔප්පු කර+ මට නින්දා කළෝය.+ මම වෙන කිසිවක් කරන්න කලින් ඔවුන්ට ලැබිය යුතු දඬුවම ඔවුන් පිටට ගෙනෙන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. යෙරෙමියා 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “කාලයකට ඉහතදී ඔබ දරාගෙන සිටි වියගහ මම බිඳ දමා+ එහි බැමි කඩා දැමුවෙමි. නමුත්, “මම දෙවිට සේවය කරන්නේ නැහැ” කියා පැවසූ ඔබ, කඳු මුදුන්වලත් සරුසාරව වැඩුණු ගස් යටත්+ වැතිර+ වේශ්‍යාවන් මෙන් ක්‍රියා කළහුය.+
2 ඔබ ඒ දේශයට ගිය පසු, ඔබ පලවාහැරිය ජාතීන් තම දෙවිවරුන්ව ඇදහීම සඳහා කඳු මුදුන්වල හා සරුවට වැඩුණු ගස් අසල තනා ඇති පූජනීය ස්ථාන+ ඔබ දකියි. ඔබ ඒවා සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+
23 ඔවුහුද සෑම කඳු මුදුනකම+ සහ සරුසාරව වැඩුණු සෑම ගසක් යටම+ පූජනීය ස්ථානත්+ නමස්කාරය සඳහා කණු+ සහ කුලුනුත්+ සෑදුවෝය.
7 ඔවුන් කළ වැරදිවලටත් ඔවුන්ගේ පියවරුන්ගේ වැරදිවලටත් මම දඬුවම් කරන්නෙමි.+ මන්ද ඔවුහු කඳු මුදුන්වලත් හෙල්වලත් සුවඳ දුම් හා පුදපූජා ඔප්පු කර+ මට නින්දා කළෝය.+ මම වෙන කිසිවක් කරන්න කලින් ඔවුන්ට ලැබිය යුතු දඬුවම ඔවුන් පිටට ගෙනෙන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
20 “කාලයකට ඉහතදී ඔබ දරාගෙන සිටි වියගහ මම බිඳ දමා+ එහි බැමි කඩා දැමුවෙමි. නමුත්, “මම දෙවිට සේවය කරන්නේ නැහැ” කියා පැවසූ ඔබ, කඳු මුදුන්වලත් සරුසාරව වැඩුණු ගස් යටත්+ වැතිර+ වේශ්‍යාවන් මෙන් ක්‍රියා කළහුය.+