එසකියෙල් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
19 මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”