ගණන් කතාව 32:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පව්කාර සෙනඟෙනි, ඔබ ක්‍රියා කරන්නේ ඔබේ පියවරුන් ක්‍රියා කළ විදිහටමයි. ඔබ හදන්නේ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ තව තවත් වැඩි කරන්නද?
14 පව්කාර සෙනඟෙනි, ඔබ ක්‍රියා කරන්නේ ඔබේ පියවරුන් ක්‍රියා කළ විදිහටමයි. ඔබ හදන්නේ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව ඇවුළුණු යෙහෝවා දෙවිගේ උදහස+ තව තවත් වැඩි කරන්නද?