ද්විතීය කතාව 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඔබට සිදු වන්නේ, අහන්න දකින්න බැරි, කන්න බොන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති+ ලීවලින් හා ගල්වලින් තැනූ+ ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නයි.+ ද්විතීය කතාව 28:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ යෙරෙමියා 44:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+
28 එවිට ඔබට සිදු වන්නේ, අහන්න දකින්න බැරි, කන්න බොන්න බැරි, ගඳ සුවඳ දැනෙන්නේ නැති+ ලීවලින් හා ගල්වලින් තැනූ+ ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නයි.+
36 ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදුටු ජාතියක් ඔබව වහලුන් ලෙස රැගෙන යයි. යෙහෝවා දෙවි ඔබවත්+ ඔබ පත් කරගත් ඔබේ රජුවත්+ ඔවුන්ගේ අතට පත් කළ පසු ඔබට සිදු වෙන්නේ ලී සහ ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+