හිතෝපදේශ 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+ විලාප ගී 3:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 යෙහෝවා දෙවි අරමුණු නොකළ යමක් ගැන පවසා එය සාර්ථකව ඉටු කළ හැක්කේ කාටද?+