යෙසායා 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ දවසේදී, ඔබ අතරින් ඊජිප්තුවේ+ විසිරී සිටින සියල්ලන්වද ඇසිරියාවේ+ මරණාසන්නව සිටින සියල්ලන්වද නැවත කැඳවීම සඳහා මහ හොරණෑවක් පිඹිනු ලබන්නේය.+ එවිට ඔබ යෙරුසලමේ ශුද්ධ කන්දට+ ඇවිත් යෙහෝවා දෙවිට නමස්කාර කරනු ඇත.+ එසකියෙල් 34:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි.+ අයාලේ ගිය බැටළුවන්ව නැවත රැගෙන එන්නෙමි. උන්ගේ තුවාලවලට බෙහෙත් බැඳ සාත්තු කරන්නෙමි. ලෙඩ වූ බැටළුවන්ව සුව කර ශක්තිමත් කරන්නෙමි. එහෙත් හොඳින් කා බී තරව සිටින+ ශක්තිමත් බැටළුවන්ව මම විනාශ කර දමන්නෙමි. උන් මාගේ විනිශ්චයට මුහුණ දිය යුතුයි.”+ ආමොස් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘මගේ අණ පරිදි ඊශ්‍රායෙල්වරුන්ව සියලු ජාතීන් අතරේ සොලවනු ලැබේ.+ කුල්ලකින් ධාන්‍ය පොළන්නාක් මෙන් මම ඔවුන්වද සොලවන්නෙමි. එක ගල් කැටයක්වත් ධාන්‍ය ගොඩට නොවැටෙන සේ මම ඔවුන්ව පොළා සෝදිසි කරන්නෙමි.
13 ඒ දවසේදී, ඔබ අතරින් ඊජිප්තුවේ+ විසිරී සිටින සියල්ලන්වද ඇසිරියාවේ+ මරණාසන්නව සිටින සියල්ලන්වද නැවත කැඳවීම සඳහා මහ හොරණෑවක් පිඹිනු ලබන්නේය.+ එවිට ඔබ යෙරුසලමේ ශුද්ධ කන්දට+ ඇවිත් යෙහෝවා දෙවිට නමස්කාර කරනු ඇත.+
16 “මම නැති වූ බැටළුවන්ව සොයා යන්නෙමි.+ අයාලේ ගිය බැටළුවන්ව නැවත රැගෙන එන්නෙමි. උන්ගේ තුවාලවලට බෙහෙත් බැඳ සාත්තු කරන්නෙමි. ලෙඩ වූ බැටළුවන්ව සුව කර ශක්තිමත් කරන්නෙමි. එහෙත් හොඳින් කා බී තරව සිටින+ ශක්තිමත් බැටළුවන්ව මම විනාශ කර දමන්නෙමි. උන් මාගේ විනිශ්චයට මුහුණ දිය යුතුයි.”+
9 ‘මගේ අණ පරිදි ඊශ්‍රායෙල්වරුන්ව සියලු ජාතීන් අතරේ සොලවනු ලැබේ.+ කුල්ලකින් ධාන්‍ය පොළන්නාක් මෙන් මම ඔවුන්වද සොලවන්නෙමි. එක ගල් කැටයක්වත් ධාන්‍ය ගොඩට නොවැටෙන සේ මම ඔවුන්ව පොළා සෝදිසි කරන්නෙමි.