ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඒ නිසා යෙහෝවා දෙවි වන මට ඔබට විරුද්ධවත් ඔබේ දරුවන්ගේ දරුවන්ට විරුද්ධවත්+ පැමිණිල්ලක් තිබේ.+

  • යෙරෙමියා 25:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “‘පොළොවේ ඈත කෙළවර දක්වා මහා ඝෝෂාවක් පැතිරී යනු ඇත. යෙහෝවා දෙවි වන මට ජාතීන්ට විරුද්ධව චෝදනාවක් තිබේ.+ මම සියලු මනුෂ්‍යයන්ව නඩු විභාගයකට කැඳවන්නෙමි.+ දුෂ්ටයන්ව කඩුවෙන් විනාශ වී යෑමට නියම කරන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • එසකියෙල් 17:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙයින් ඔහුව හසු කරගැනීමට මම දැලක් හෙළන්නෙමි. ඔහුද ඒ දැලට අනිවාර්යයෙන්ම හසු වන්නේය.+ ඔහුව බැබිලෝනියට ගෙනැවිත් ඔහු මට විරුද්ධව කළ සෑම ද්‍රෝහිකමක් සඳහාම ඔහුට විරුද්ධව මාගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි.+

  • හොෂෙයා 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවිගේ වචනයට සවන් දෙන්න. අවංකකම හා ප්‍රේමය* මේ දේශයේ වැසියන් තුළ නැත.+ දෙවිව නොදන්නා අය මෙන් ඔවුහු ක්‍රියා කරති.+ එබැවින් දේශයේ වැසියන්ට විරුද්ධව යෙහෝවා දෙවිට නඩුවක් තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න