-
එසකියෙල් 13:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 බොරු දර්ශන දකිමින් මුළා කරවන අනාවැකි පළ කරන අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම මාගේ හස්තය ඔසවන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ සමඟ කිට්ටු මිතුරන් සේ+ තවදුරටත් ඇසුරු නොකරන්නෝය. ඔවුන්ගේ නම් ඊශ්‍රායෙල්හි නාම ලේඛනයේ ලියනු ලබන්නේ නැත.+ ඔවුහු ඊශ්‍රායෙල් දේශයට නැවත නොපැමිණෙන්නෝය.+ මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+
-