ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන ආකාරයෙන් තමන් කවුද කියා ප්‍රකාශ කර ඇත.+

      දුෂ්ටයෝ තමන්ගේම ක්‍රියාවලට හසු වෙති.+

      හිගෙයීයන්.* සීලාහ්.

  • එසකියෙල් 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මිය යන අයගේ මළ සිරුරු සෑම තැනකම වැටී ඇති අයුරු දක්නට ලැබෙනවා ඇත. ඒවා ඔවුන්ගේ පිළිකුල්සහගත රූප අතරද+ ඔවුන්ගේ පූජාසන වටාද+ සියලුම හෙල්+ හා කඳු මුදුන් මතද+ සරුසාරව වැඩෙන සියලුම ගස් යටද+ අතු විහිදී ඇති සෑම විශාල ගසක් යටද+ දක්නට ලැබේ. ඔවුහු තම පිළිකුල්සහගත රූප ඉදිරියේ ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒ සෑම තැනකම පූජා ඔප්පු කළෝය.+ ඒ දේ සිදු වන කල, මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න