ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 දුෂ්ටයන් ඔප්පු කරන පූජා පිළිකුලකි.+ එසේනම්, නින්දිතව හැසිරීමෙන් අනතුරුව ඔප්පු කරන පූජාවක් ඊට වඩා කොපමණ පිළිකුලක් වේද!+

  • යෙසායා 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ මා ඉදිරියට තවත් ධාන්‍ය පූජා රැගෙන නොඑන්න.+ ඒවායින් මට කිසි පලක් නැත. ඔබ මා ඉදිරියේ ඔප්පු කරන සුවඳ දුම්ද මට පිළිකුලක්ය.+ ඔබ නව සඳ පායන දවස්ද+ සබත් දවස්ද+ සමරන්නහුය. විශේෂ රැස්වීම්ද පවත්වන්නහුය.+ එහෙත් ඔබ මන්තර ගුරුකම්වලින්+ ඒ ශුද්ධ දවස් දූෂ්‍ය කර තිබේ. ඒ නිසා මම ඒ සියල්ල හෙළාදකින්නෙමි.

  • යෙරෙමියා 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ එවැනි පිළිකුල්සහගත දේවල් කරන අතරතුර මාගේ නාමය දරන මේ ගෘහයට පැමිණ,+ ‘අපිට ආරක්ෂාව ලැබෙනවා’ කියා මා ඉදිරියේ පවසන්නේ කෙසේද?

  • එසකියෙල් 23:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 පිළිකුල්සහගත රූප ඉදිරියේ තමන්ගේ පුත්‍රයන්ව මරා දැමූ දවසේදීම+ ඔවුහු මාගේ ශුද්ධස්ථානයට පැමිණ එය අපවිත්‍ර කළෝය.+ මේ සෑම දෙයක්ම ඔවුන් කළේ මාගේ ගෘහය තුළය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න