එසකියෙල් 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කෙරුබ්වරුන්+ තම පියාපත් විහිදුවා ඉහළට නැඟී ගිය විට රෝදද ඔවුන් සමඟම ගියේය.+ ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස+ කෙරුබ්වරුන්ට ඉහළින් බැබළුණේය.+
22 කෙරුබ්වරුන්+ තම පියාපත් විහිදුවා ඉහළට නැඟී ගිය විට රෝදද ඔවුන් සමඟම ගියේය.+ ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස+ කෙරුබ්වරුන්ට ඉහළින් බැබළුණේය.+