ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 56:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මාගේ ශුද්ධ කන්දට+ ගෙන්වාගන්නෙමි. ඔවුහු මාගේ යාච්ඤා ගෘහයේදී+ මහත් ප්‍රීතියෙන් කල් ගෙවන්නෝය. ඔවුන් මාගේ පූජාසනයට+ ගෙනෙන දවන පූජා+ සහ යාග+ මම සතුටින් භාරගන්නෙමි. මන්ද මාගේ ගෘහය, සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබයි.”+

  • මීකා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

  • සෙකරියා 8:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එදින විශාල සෙනඟක් හා බලවත් ජාතීහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ අනුමැතිය ලබාගන්නා පිණිස යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවි වන මාගෙන් මඟ පෙන්වීම් පතනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න