ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මලාකි 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට යූදා දේශයේ වැසියන් හා යෙරුසලමේ වැසියන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට ඉතා ප්‍රසන්න වනු ඇත.+ ඔවුන් ඈත අතීතයේදී ඔප්පු කළ පූජා මෙන් දෙවි ඒවාද පිළිගනු ඇත.”+

  • රෝම 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එහෙයින් සහෝදරයෙනි, දෙවි අපට මෙතරම් දයානුකම්පාවක් පෙන්වා ඇති නිසා මා ඔබෙන් යටහත්ව ඉල්ලා සිටින්නේ මෙයයි. එනම් ඔබේ ශරීර+ ජීවමාන,+ ශුද්ධ+ මෙන්ම දෙවිට පිළිගත හැකි+ පූජාවක් ලෙස+ ඔප්පු කරන්න කියායි. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස+ දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න+ ඔබට හැකි වනු ඇත.

  • හෙබ්‍රෙව් 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න