ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+

  • එසකියෙල් 37:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එබැවින් ඔබ ඔවුන්ට මෙම අනාවැකිය කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මාගේ ජනයෙනි, මේ අසන්න! මම ඔබේ සොහොන් ගෙවල් විවෘත කර+ ඔබව පිටතට ගන්නෙමි. ඉන්පසු මම ඔබව නැවත ඊශ්‍රායෙල් දේශයට රැගෙන යන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න