ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 24:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා+ මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.’

  • එසකියෙල් 36:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ‘ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් කළ මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි.+ මා ඔවුන් ඉදිරියෙහිත් ඔබ ඉදිරියෙහිත් මාගේ නාමය ගෞරවයට පත් කරන විට+ මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඒ ජාතීන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න