ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එවිට ඔවුන්ද ඔවුන්ගේ පියවරුන්ද මට ද්‍රෝහි වෙමින් මට විරුද්ධව පව් කළ බව ඔවුහු පිළිගනිති.+

  • නෙහෙමියා 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+

  • එසකියෙල් 16:61
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 ඔබේ වැඩිමල් සහෝදරියවද ඔබේ බාල සහෝදරියවද ඔබ පිළිගන්නා විට ඔබට ඔබේ අතීතය සිහි වී+ ඔබ ලැජ්ජාවට පත් වනවා ඇත. මම ඔවුන්ව ඔබට දූවරුන් ලෙස දෙන්නෙමි.+ එහෙත් මා එසේ කරන්නේ ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම නිසා නම් නොවේ.’+

  • හොෂෙයා 5:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 තමන් කළ වරදට+ ඔවුන් සම්පූර්ණයෙන්ම වන්දි ගෙවන තෙක් මම මාගේ වාසස්ථානයට වී සිටින්නෙමි. ඔවුහු මාව සොයා එනු ඇත.+ පීඩා අද්දකින විට+ මාගේ උපකාරය පතනු ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න