එසකියෙල් 24:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එසකියෙල් කළ සෑම දෙයක්ම ඔබටත් කරන්න සිදු වෙයි.+ ඔහු ඔබට ලකුණක් වනු ඇත. ඒ දේවල් සිදු වන විට+ මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙයි.’”’”+
24 එසකියෙල් කළ සෑම දෙයක්ම ඔබටත් කරන්න සිදු වෙයි.+ ඔහු ඔබට ලකුණක් වනු ඇත. ඒ දේවල් සිදු වන විට+ මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙයි.’”’”+