ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝවා දෙවි වන මා,+ උසට වැඩෙන ගස බිම හෙළන බවත්+ කුඩා ගස දැවැන්ත ගසක් බවට පත් කරන බවත්+ සරුවට වැඩෙන ගස වියළවන බවත්+ වියළී ගිය ගස සරුවට වැඩෙන්න සලස්වන බවත් භූමියේ වැඩෙන සියලු ගස් තේරුම්ගනු ඇත. මේ දේ පැවසුවෙත් සිදු කළෙත් යෙහෝවා දෙවි වන මමය.”’”+

  • ලූක් 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මන්ද ගස හොඳට වැඩී තිබෙන විට ඔවුන් මෙසේ හඬා වැලපෙනවා නම් එය වියළී යන විට ඔවුන් මොනව නොකරයිද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න