-
එසකියෙල් 6:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘ඊශ්‍රායෙල් දේශයේ කඳු සියල්ලෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට පවසන මේ වදන්වලට සවන් දෙන්න.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කඳුවලටත් හෙල්වලටත්+ දිය පහරවලටත් නිම්නවලටත් පවසන්නේ මෙයයි. “මම ඔබට විරුද්ධව කඩුවක් ගෙනෙන්නෙමි. මම ඔබේ පූජනීය ස්ථාන අනිවාර්යයෙන්ම විනාශ කර දමන්නෙමි.+
-